මිනිත්තු 5කින් පිරිපුන් තොල් යුවලක්.

මසින් බරවූ පිරිපුන් තොල් යුවලක් තමන් සතු කරගැනීම සෑම කාන්තාවකගේම සිහිනයයි. එම සිහිනය සැබෑ කරගැනීම සඳහා මිලෙන් අධික ප්ලාස්ටික් සැත්කම් වලට මුහුණ දීමට අවශ්‍ය වෙන්නේ නැහැ. අද අපි ඔබව දැනුවත් කරන්නේ ස්වාභාවිකවම පිරිපුන් තොල් යුවලක් ලබා ගන්නා ආකාරයයි. ඒ සඳහා අවශ්‍ය කරන්නේ වැස්ලින් සහ කුරුඳු කුඩු ස්වල්පයක් පමණයි.



 ීය්රු මිනිත්තු 5ක් වැනි කෙටි කාලයකදී වඩාත් පහසුවෙන්ම ඔබේ තොල් පෙති වලට පිරිපුන් බවක් හිමි කරගන්න පුළුවන්. පළමුව ඉහත සඳහන් කරනලද අමුද්‍රව්‍ය වලින් එක සමාන කොටස් දෙකක් ගෙන හොඳින් මිශ්‍රකරගන්න. පසුව එය තොල් වල ආලේපකොට මිනිත්තුවක් පමණ තිඛෙන්නට ඉඩ හැර පිසදා හරින්න. එය ආලේපකල විට තොල් වලින් පොපියන බවක් දැනෙනවානම් ඉන් අදහස් කරන්නේ එම ක්‍රියාවලිය සිදුවෙන බවයි.ල චක්ිඑසජ ිමරටැරහල ිනසබ අයසඑැබසබට
තොල් වල පිරිපුන් බව වඩාත් ඔප්නංවා ගැනීම සඳහා ලිප් ලයිනර් එකක් භාවිතා කරන්න ඔබට පුළුවන්. ලිප් ලයිනර් යනු තොල් වල සීමාවන් ඇඳ ගැනීම සඳහා භාවිතා කරන පැන්සලක් වැනි උපකරණයක්.ල ඉැ්මඑහල පැ්ක චක්බල දෙදාි

එම ප්‍රතිකාරය සිදුකරන නිවැරදිම ක්‍රමවේදය දැනගන්න කරුනාකර මෙම වීඩියෝව නරඹන්න. එහි ඇති උපදෙස් නියමාකාරයෙන් පිලිපදිනවානම් පිරිපුන් තොල් යුවලක් හිමිකරගැනීම අපහසු කටයුත්තක් නොවෙයි.

1 Comments

Previous Post Next Post

Recent Posts

Facebook