හිසකෙස් වර්ධනය කරන ප්‍රභල ස්වභාවික ප්‍රතිකාරයක්.

හානිවූ වියලි හිසකෙස් වලට ඉතාමත්ම හිතකර ස්වාභාවික ප්‍රතිකාරයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. හිසකෙස් සජලනයව තබමින් කිහිප ගුණයකින් හිසකෙස් වර්ධනය කිරීමේ සුවිශේෂී හැකියාවක්ද මෙම ප්‍රතිකාරයට තිඛෙනවා. මෙය භාවිතා කිරීම්දී හිසකෙස් වල ඇති අමතර තෙල් ස්වභාවයද ඉවත්ව යනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.

අවශ්‍ය කරන ද්‍රව්‍ය

එක් බිත්තරයක් ( හෝ කහමදය පමණක්)
කෙසෙල් ගෙඩියක්ල ය්සර එර්බිචක්බඑ
බියර් කෝප්ප 1/2 (ඩාර්ක් බියර්)
මීපැණි මේස හැන්දක්ල ය්සර ිදකමඑසදබ

උපදෙස්

සියලුම අමුද්‍රව්‍ය එකට අඹරාගෙන මිශ්‍රණයක් සකසාගන්න.

එම මිශ්‍රණය හිසේ ගල්වා පොලිතින් බෑගයකින් හිස ආවරණය කරගෙන පැයක් හෝ පැය දෙකක් සිටින්න.ල ඉ්බ්බ්ල ඉැැරල යදබැහ

ඉන් පසුව සාමාන්‍ය පරිදි හිසකෙස් සෝදා හරින්න.

භාවිතා කරන අයුරු

සතියකට එක් වතාවක් මෙම ප්‍රතිකාරය සිදුකරන්න.

මෙම ප්‍රතිකාරය සකසා ගැනීම සඳහා භාවිතා  කර තිඛෙන සියලුම අමුද්‍රව්‍ය හිසකෙස් සඳහා ඉතාමත්ම ගුණදායකයි. එම අමුද්‍රව්‍ය සියල්ලම එකට මිශ්‍ර කරගෙන භාවිතා කිරීමෙන් අදහාගත නොහැකි විශ්මිත ප්‍රතිලාභ ලබාගන්නට පුළුවන්.

බිත්තර වල මේදය සහ ප්‍රෝටීන් අන්තර්ගතව තිඛෙන නිසා, මෙම ප්‍රතිකාරය භාවිතා කිරීමේදී ඔබේ හිසකෙස් වලට අවශ්‍ය කරන පෝෂණය ලැඛෙන අතර වෙනදාටත් වඩා වැඩි දීප්තියක් හිසකෙස් වලට ලැඛෙනවා.ල ාදජඑදරල ාස්ඉැඑසජල ය්සර එර්බිචක්බඑ

වියලී ඉරි තලා තිඛෙන හිසකෙස් සජලනය කිරීමේ සුවිශේෂී හැකියාවක් කෙසෙල් වලට තිඛෙන බව ඔබ දන්නවද ?

හිසකෙස් වර්ධනයට ඉතාමත් ප්‍රයෝජනවත් අමුද්‍රව්‍ය දෙකක් ලෙස බියර් සහ මීපැණි හඳුන්වන්නට පුළුවන්. බියර් වල මෝල්ට් ,බීර මල්, යීස්ට් සහ බී කාණ්ඩයේ විටමින් වර්ග ගණනාවක්ම තිඛෙනවා. ඊට අමතරව හිසකෙස් වර්ධන සහ ශක්තිමත් කරන යකඩ, පොටෑසියම්, මැග්නීසියම්, පොස්පරස් සහ කොපර් වැනි කුෂද්‍ර පෝෂක කොටස් ගණනාවක්ම අන්තර්ගතව තිඛෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.

මීපැණි දෙස අවදානය යොමුකළ හොත්, හිසකෙස් වර්ධනයට ප්‍රයෝජනවත් වෙන විටමින් ඊ, කේ, සී, බී1, බී2 සහ බී5 වැනි පෝෂකයන් ගණනාවක්ම එහි දැකගන්නට පුළුවන්.

Post a Comment

Previous Post Next Post

Recent Posts

Facebook