මුහුණට තරුණ පෙනුමක් ලබාදෙන විශ්මිත ප්‍රතිකාරයක්.

වයසට පත්වීමත් සමග ශරීරය දිරාපත් වීම සැමට පොදුවේ මුහුණ දීමට සිදුවෙන පොදු ධර්මතාවයකි. එය එසේ වුවත් ස්වභාව ධර්මයේම උපකාරය ඇතිව, වයසට පත්වීමත් සමග ශරීරය තුල සිදුවෙන එම වෙනස් වීම් යම් තරමක් දුරට හෝ පාලනය කරගන්න පුළුවන්. අද නොදුටු ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්නේ එවැනි ස්වභාවික රහසක් පිළිබඳවයි. එම ප්‍රතිකාරයේ උපකාරය ඇතිව ඔබේ මුහුණේ පෙනුම අවුරුදු කිහිපයකින් තරුණ කරගන්නට පුළුවන්.

අවශ්‍ය කරන ද්‍රව්‍ය

 ීය්රුකෙසෙල් ගෙඩි භාගයක්

යෝගට් සමග මිශ්‍රකරගත් ඕට්මිල් මේස හැඳි 3 (සුපිරි වෙළඳසැල් වලින් පහසුවෙන්ම සොයා ගන්නට පුළුවන්)

මීපැණි මේසහැඳි 1

බිත්තරයක්

හොඳින් පොඩිකරගත් කෙසෙල් ගෙඩි  භාගයකට බිත්තර සහ මීපැණි එකතුකොට කලවම් කරගන්න. මෙම මිශ්‍රණය මුහුණේ ආලේප කිරීමට ප්‍රථමව මුහුණ හොඳින් පිරිසිඳු කරගැනීමට අමතක කරන්න එපා.ල ්බඑස ්ටසබටල පැ්ක චක්බල ඉරු්නේිඑ

මිනිත්තු 15ක් පමණ තිඛෙන්නට හැර පසුව සෝදාහරින්න.

සමට හිතකර පෝෂක වලින් පොහොසත් පළතුරක් ලෙස කෙසෙල් හඳුන්වන්නට පුළුවන්.  මුහුණේ ඇති රැලිවැටීම් වලට එරෙහිව සටන් කිරීමේ සුවිශේෂී හැකියාවක්ද කෙසෙල් වලට තිඛෙන බව අධ්‍යයනයන් මගින් පෙන්වාදී තිඛෙනවා.

මීපැණි විසින් සම සජලනය කරන අතර, ඕට්මීල් වල ඇති ලැක්ටික් අම්ලය සහ යෝගට් විසින් මුහුණේ සම මත ඇති දිරාපත් වුනු සයිල ඉවත්කොට සමට තරුණ පෙනුමක් ලබාදෙනවා.ල ේසරබැිි ජරු්පල ඉැ්මඑහල ජදිපැඑසජ
සතියකට එක් වරක් මෙම ප්‍රතිකාරය භාවිතා කරනවිට මුහුණේ පැහැදිලි වෙනසක් දැකගන්නට ඔබට පුළුවන් වේවි. මෙහි කිසිඳු අහිතකර රසායනික ද්‍රව්‍යයක් අන්තර්ගත නොවෙන නිසා වඩාත් ආරක්‍ෂිත ලෙස ඔබ අපේක්ෂා කරන ප්‍රතිපලය ඔබට ලබාගන්නට පුළුවන්.

Post a Comment

Previous Post Next Post

Recent Posts

Facebook