උදරයේ මේදය අවම කර ගන්න රාත්‍රි නින්දට පෙර ගත යුතුම පානයක්

උදර මේදය යනු ශරීරයෙන් බැහැර කිරීමට අතිශය අපහසු කොටසක්. එය සැලකිය යුතු ප්‍රමාණයේ රෝග බෝහෝමයක් වර්ධනයට ද හේතු වනවා. ව්‍යායාමයෙන් උදරයේ මේදය අවම කර ගත හැකි උවත් කාර්යබහුල ජීවන රටාව තුල අපට එය අපහසු කටයුත්තක්..

නමුත් විකල්ප ඖෂධ භාවිතය උදරයේ මේද දහනය කිරිමට ප්‍රායෝගික විසදුමකි.
ඒ හරහා  ශරීරයට උත්තේජනයක්ද ලබා දෙනවා. පිලිකා රෝග හා විශ සහිත සංයෝග පවා එතුලින් අවම වනවා. ඒ අනුව මෙය සෞඛ්‍ය ට අධ්සක ලෙස හිතකර ප්‍රතිකර්මයක්.

මේ විශේෂ උදර මේද පාලනය සඳහා නිවසේදි සකසා ගත හැකි පානය ඔබේ අදික තරබාරුව අවම කරන අතර පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණයට හා විිශ නැසිම සදහා ශරීරයට සහය ලබා දෙනවා’තරබාරුව අවම කරන නිසා මෙම පානය අධි රුධිර පීඩනය ර්‍ණදියවැඩියාව” හෘද රෝග සඳහාද විසඳුමක්.

මෙම පානය සකස් කර ගන්න ආකාරය :

අවශ්‍ය ද්‍රව්‍ය

දෙහි ගෙඩි භාගයක්
පිපිඤ්ඤා ගෙඩියක්
සිහින්ව ගා ගත් ඉගුරු තේ හැන්දක්
පාස්ලි කොල ස්වල්පයක්
වතුර විදුරු කාලක්
සකස් ගැනිම හා භාවිතය

සියලූ අමුද්‍රව්‍ය බ්ලෙන්ඩරයක ආධාරයෙන් මිශ්‍ර කර දිනපතා නින්දට පෙර පානය කරන්න. ඔබට දින කිහිපයකින් ප්‍රතිපළ ලැඛෙයි.

3 Comments

  1. Pasli kola kiyanne monawada? kohenda soyaganna thiyenne.

    ReplyDelete
  2. Pasli kola kiyanne monawada? kohenda soyaganna thiyenne.

    ReplyDelete
  3. pasli kola kiyanne italiwala prezzemolo kolane

    ReplyDelete
Previous Post Next Post

Recent Posts

Facebook