ඉක්මනින් ශුක්‍රාණු පිටවීම වලක්වා ගත හැකි සාර්ථක ක්‍රම කිහිපයක්

සංසර්ගයේදී තම සහකාරිය උපරිමව සතුටු කිරීම හා තමන්ද උපරිම තෘප්තියක් ලබා ගැනීම සෑම පිරිමියෙකුගේම සැගවුන අභිලාශයකි ඒ අනුව සාර්ථක හා ප්‍රීතිමත් ලිංගික එක් වීමට කාලය ලොකු දායකත්වයක් ලබා දෙනවා.
වැඩි වේලාවක් ලිංගිකව එක් වීමෙන් වැඩි සතුටක් ලැබීමට හැකි වීම මීට ප්‍රධාන හේතුවයි.
නමුත් ක්ෂණික මෝචනය හෙවත් ඉතා අඩු කාලයක් තුල ශුක්‍රාණු පිටවීම බොහෝ පිරිමින් මුහුණ දෙන ප්‍රධාන ගැටළුවකි.
එමගින් තෘප්තියක් නොලැබූ නිසා ගැහැණියත් තෘප්තිමත් නොකළ නිසා පිරිමියාත් මෙයින් පීඩාවට ලක්වන්නේය.
කෙසේ වෙතත් මෙම ලිපිය හරහා අප ඔබට ඉදිරිපත් කරන උපදෙස් අනුගමනය කිරීමෙන් බොහෝ දුරට එම තත්වය පාලනය කරගෙන යුග දිවිය සාර්ථක කරගත හැකි වනු ඇත.

1. සෙමින් කරන්න
          ඔබ ඔබේ සහකරුත් එක්ක හිමින් ලිංගිකව එක් වන්න. මන්ද ඔබට ඕනැ තරම් කාලයක් තිඛෙනවා. හිමින් ඇයව සිප ගන්න. ඇයව අතගාන්න. කිසි විටක හදිසි නොවන්න.එයින් ඔබ නොසිතනා ආකාරයේ වින්දනයක් ලැබිය හැකි ඔබට ලැබිය හැකි වනු ඇත.
Advertisement 
2. ඉරියව් වෙනස් කරන්න.
          ගොඩාක් අය ලිංගිකව එක් වන්නේ එකම ඉරියව්වෙනි. එබැවින් ඔවුන් හට වැඩි වේලාවක් සතුටක් ලබන්න නොහැකි වෙනවා. ලිංගිකව එක් විය හැකි ඉරියව් සිය දහස් ගණනක් ඇත. විවිධ ඉරියව් වලින් එක් වීම ඔබටත් ඔබේ සහකාරියටත් අලූ‍ත් අත් දැකීමක් ගෙන දෙනු ඇත.

3.විවේක ගන්න
          ඕනැම දෙයක් කිරීමේදී විවේකයක් අවශ්‍යයි. ලිංගිකව එක් වීමේදීත් එය එසේමයි. එබැවින් ලිංගිකව එක් වූ විටක මහන්සි විට විවේක ගන්න. නමුත් මෙහි විවේක ගන්න යනුවෙන් අදහස් කරන්නේ නිකරුනේ බලා සිටීමම නොවේ. ඒ අවස්ථාවලදී සෙමෙන් සිපගන්න. සිමින් පිරිමදින්න අතගාන්න.මෙවැනි ඔබට මහන්සි ගෙන නොදන දෙවල් සිදු කරන්න

4.සමිප වෙන්න
          මෙයද අපේ ලිංගික සහකරුවන්ගේ තියන දුර්වල කමක්.සමහරක් අවස්ථා වලදි ඔවුන් ඔවුන්ගේ මුහුණු පවා නොදකි. එසේ නොකරන්න. සහකරුට ළං වෙන්න. සමීප වෙන්න. එය ඔබට දිගු වේලාවක් ලිංගිකව එක් වීමට ඉවහල් වේවි.

5.වෙන දෙයක් සිතන්න
          මා දන්නා පරදි මගේ විදියටනම් සාර්ථකම ක්‍රමය මෙයයි. ඔබ ලිංගිකව එක් විමේදි ඔබ එසේ නොකරනවා යැයි සිත්තන්න. එය ඔබේ ලිංගික කාර්යය කරන කාලය අඩු කරන්න ඛෙහෙවින් බලපායි. ඔබ ලිංගිකව එක් වන්න, නමුත් සිතින් වෙන දෙයක් කරන බව මවා ගන්න. වැදගත්ම දේ මේ බව ඔබේ සහකාරියට නොඅඟවන්න

6. ලිංගික ශක්තිය වැඩි කර ගන්න

Post a Comment

Previous Post Next Post

Recent Posts

Facebook