පිරිමි සයනයේදී වරද්ද ගන්න තැන්



අඩුවෙන් සිප ගැනීම

සහකාරිය සමග දැඩි සෙනෙහබර ලිංගික සම්බන්දතාවයක් සදහා සිප ගැනීම ඉතාම වැදගත්. එත් ගොඩක් වෙලාවට පිරිමි අමුතු රළු බවක් පෙන්වීම සදහා සිප ගැනීම මග හැර ආවේගශීලිව කෙලින්ම සංසර්ගයට යොමු වෙනවා. එවිට සිදු වන්නේ ඔබගේ සහකාරියට සතුට අඩු වීම පමණයි. ඔබ ගැනම පමණක් සිතනවාට වඩා දෙන්නම සතුටු වෙන විදියකට සයනයේදී හැසිරුනොත් විවාහ ජීවිතය ගොඩක් රසවත් වේවි.

ඇය සුදානම් නැත්තම් කිසිම වෙලාවක ඇයව හපන්න එපා

කාන්තාවෝ තමුන්ගේ පිරිමියා සමග යහන් ගත වීමේදී ගොඩක් කැමති දෙයක් තමයි පිරිමියාව ඇයගේ ශරීරයේ විවිද තැන් හපනවාට. හැබැයි මේ දේ කරනකොට පරිස්සම් වෙන්නම ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි ඔබේ සහකාරියගේ හැගීම් හොදටම ඇවිස්සුනාට පස්සේ ඕනේ මේ දේ කරන්න. කෙල්ල උපරිම හැගීමකට ආපු නැති වෙලාවල් වලට ඇයව හපන්න ගියොත් එක ඇයට ගොඩක් වේදනාවක් වේවි. එයින් ඇයගේ සමස්ත සතුට නැති වෙලා යාවි

ශරීරයේ තැන් කිහිපයකට පමණක් සීමා වෙන්න එපා

ගොඩක් වෙලාවට පිරිමි කාන්තාවන්ගේ ශරීරයේ ඉතා සීමිත තැන් කිහිපයකට පමණක් සීමා වෙමින් තමයි යහනේදී ලිංගිකව හැසිරෙන්නේ. ඔබට පුලුවන් එසේ සීමා නොවී ඇයගේ මුළු ශරීරයම සතුටු කරන්න. පිරිමදින්න. සමස්ත ශරීරයටම යහනේදී එක ලෙස ඔබේ අවධානය යොමු කරන්න. එවිට ඇයද පෙරලා ඔබව උපරිම සතුටු කරන්න උත්සහා කරාවි

ඔබගේ ශරීරයේ බර සහකාරිය මත යොදන්නේ පරිස්සමින්

මේ ගැන ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. සතුටේ  උපරිමයට එන අවස්තාවලදී මේ දේ අමතක වෙන්න පුළුවන් නිසා හොදින් ඔබේ මතකයේ මේ කරුණ රදවා ගන්න. කිසිම වෙලාවක ඔබේ ශරීරයේ සම්පුරණ බර සහකාරියට දරන්න දෙන්න එපා. නිතරම ඇයට පහසුවෙන් හුස්ම ගනිඅම්ට හැකි වන පරිදී අවකාශය සදා දෙන්න. එහෙම නොකර ඔබ තමුන් ගැනම පමණක් සිතුවොත් ඇයගේ සතුට හුගාක් අඩු වේවි.

විසර්ජනය ඉක්මනින් සිදු වීම හෝ ඕනෙවට වඩා පමා වීම

පිරිමියෙක් සැම විටම තම සහකාරිය සමග සංසර්ගයේ යෙදෙන අවස්තාවේ විසර්ජනය සිදු වෙන අවස්තාව ( ශුක්‍රානු පිට කිරීම ) ඉතා හොදින් පාලනය කර ගන්න ඕනේ. මේ දේ ඉක්මනින් සිදු වුනොත් හෝ විසර්ජනය සදහා ඕනෙවට වඩා වෙලා ගත උනොත් ඔබේ සහකාරියට ඔබව එපා වෙන්න පුළුවන්. ඔබට ඉක්මනින් විසර්ජනය සිදු වෙනවා නම් හැකි තරම් වැඩි පුර වෙලාවක් ත‍දරු ඡක්හ (පෙර ලිංගික ආලිංගනයන් ) වල යෙදෙන්න. විසර්ජනය පමා නම් හැකි තරම් එය ඉක්මන් කිරීම සදහා උත්සාහ ගන්න.

විසර්ජනය ගැන ඇයව දැනුවත් කරන්න

ඔබේ ලිංගික සතුටේ උපරිමයට පැමිණ විසර්ජනය සිදු වෙන අවස්තාව ගැන අනිවාර්යයෙන් ඔබේ සහකාරිය දැනුවත් කිරීමත් ඉතා වැදගත්

සංසර්ගයේදී නිහඩව නම් ඉන්න එපා

ඔබ සංසර්ගයේ යෙදෙන්නේ නිදහස තිඛෙන ඔබ දෙපලටම වෙන් වූ තැනක නම් කිසිම වෙලාවක ඔබේ සයනය නිහඩව තියෙන්නේ දෙන්න එපා. දැඩි ආදර වදන් හෝ සහකාරිය කැමති නම් නරක වචන උනත් යොදා ගෙන ලිංගික සතුට උපරිම කර ගන්න උත්සහා කරන්න.

ඔබේ සයනය නිල් චිත්‍රපටයක් කරන්න යන්න එපා

ඔබ දෙදෙනාගේ විවාහ ජීවිතය අයති ඔබ දෙදෙනාට පමණයි. ඒ නිසා නිල් චිත්‍රපට වල තියෙන පිටපත් ඔබේ සයනය මතට ගෙන්න පිරිමියා විදියට ඔබ උත්සහා කරන්න එපා. හොදම දේ ඔබේ සහකාරියගෙන් ඇය යහන් ගත වෙන්න ගත වෙන්න ප්‍රියතම විදි ගැන අහ ගන්න එක තමයි. නිතරම ඔබ දෙදෙනාටම ආවේනික වූ හා සහකාරිය උපරිම සතුටු වෙන ඇය කැමති ක්‍රම අනුගමය කරන්න

එකාකාරී වෙන්න එපා

සංසර්ගය පටන් ගත් අවස්ථාවේ සිට අවසන වන තෙක් එකම විදියකට සිදු කරනවාට වඩා එය තුල විවිධත්වයක් මතු කරන්න උත්සාහ කරොත් ලිංගිකව ලැඛෙන සතුට වැඩි කර ගන්න පුළුවන්. ආවේගශීලි වෙන අවස්තාවලදී එසේ සිදු කිරිමත් නැවත වේගය අඩු කිරිමත් හොද පානයකින් යුතුව කරොත් ඔබේ සහකාරියට උපරිම සතුටු සුරාන්තයක් ලගා කර දෙන්න ඔබට පුළුවන් වේවි.

src

Post a Comment

Previous Post Next Post

Recent Posts

Facebook