පිරිමින් අතරින් බහුතරයක් තමන්ගේ ශිෂ්ණයේ ප‍්‍රමාණය පිළිබඳව සෑහීමකට පත්වෙන්නේ නැහැ. කාන්තාවක් සතුටු කිරීමට නම් ප‍්‍රමාණයෙන් විශාල ශිෂ්නයක් තිබිය යුතු බවයි ඔවුන් විශ්වාස කරන්නේ.
වයසට පත්වීමත් සමග ශරීරය දිරාපත් වීම සැමට පොදුවේ මුහුණ දීමට සිදුවෙන පොදු ධර්මතාවයකි. එය එසේ වුවත් ස්වභාව ධර්මයේම උපකාරය ඇතිව, වයසට පත්වීමත් සමග ශරීරය තුල සිදුවෙන එම වෙනස් වීම් යම් තරමක් දුරට හෝ පාලනය කරගන්න පුළුවන්. අද නොදුටු ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්නේ එවැනි ස්වභාවික රහසක් පිළිබඳවයි. එම ප්‍රතිකාරයේ උපකාරය ඇතිව ඔබේ මුහුණේ පෙනුම අවුරුදු කිහිපයකින් තරුණ කරගන්නට පුළුවන්.

අවශ්‍ය කරන ද්‍රව්‍ය

 ීය්රුකෙසෙල් ගෙඩි භාගයක්

යෝගට් සමග මිශ්‍රකරගත් ඕට්මිල් මේස හැඳි 3 (සුපිරි වෙළඳසැල් වලින් පහසුවෙන්ම සොයා ගන්නට පුළුවන්)

මීපැණි මේසහැඳි 1

බිත්තරයක්

හොඳින් පොඩිකරගත් කෙසෙල් ගෙඩි  භාගයකට බිත්තර සහ මීපැණි එකතුකොට කලවම් කරගන්න. මෙම මිශ්‍රණය මුහුණේ ආලේප කිරීමට ප්‍රථමව මුහුණ හොඳින් පිරිසිඳු කරගැනීමට අමතක කරන්න එපා.ල ්බඑස ්ටසබටල පැ්ක චක්බල ඉරු්නේිඑ

මිනිත්තු 15ක් පමණ තිඛෙන්නට හැර පසුව සෝදාහරින්න.

සමට හිතකර පෝෂක වලින් පොහොසත් පළතුරක් ලෙස කෙසෙල් හඳුන්වන්නට පුළුවන්.  මුහුණේ ඇති රැලිවැටීම් වලට එරෙහිව සටන් කිරීමේ සුවිශේෂී හැකියාවක්ද කෙසෙල් වලට තිඛෙන බව අධ්‍යයනයන් මගින් පෙන්වාදී තිඛෙනවා.

මීපැණි විසින් සම සජලනය කරන අතර, ඕට්මීල් වල ඇති ලැක්ටික් අම්ලය සහ යෝගට් විසින් මුහුණේ සම මත ඇති දිරාපත් වුනු සයිල ඉවත්කොට සමට තරුණ පෙනුමක් ලබාදෙනවා.ල ේසරබැිි ජරු්පල ඉැ්මඑහල ජදිපැඑසජ
සතියකට එක් වරක් මෙම ප්‍රතිකාරය භාවිතා කරනවිට මුහුණේ පැහැදිලි වෙනසක් දැකගන්නට ඔබට පුළුවන් වේවි. මෙහි කිසිඳු අහිතකර රසායනික ද්‍රව්‍යයක් අන්තර්ගත නොවෙන නිසා වඩාත් ආරක්‍ෂිත ලෙස ඔබ අපේක්ෂා කරන ප්‍රතිපලය ඔබට ලබාගන්නට පුළුවන්.
උදරය ඉදිරියට නෙරා යෑම බොහෝ දෙනෙකු පවතින ගැටලුකාරී තත්වයක් බව පැහැදිළි කරුණකි. මෙම තත්වය මග හැරීම සඳහා අනිවාර්‍යයෙන්ම ව්‍යායාම කිරීම අත්‍යවශ්‍ය කරුණක්. ව්‍යායාම වලට අමතරව මේ සදහා අනුගමනය කළ යුතු තවත් පුරුදු කිහිපයක් ගැන මෙම ලිපියෙන් අවධානය යොමු කරනවා.

1. දෙහි යුෂ වීදුරුවකින් දවස ආරම්භ කරන්න.
ඉදිරියට නෙරා ආ උදරය අඩු කර ගැනීමට අනුගමනය කළ යුතු වැදගත්ම පියවරක් ලෙස මෙය හැදින්විය හැකිය. උණුවතුර වීදුරුවකට දෙහි යුෂ ස්වල්පයක් මිරිකාගෙන එයට ලුණු ටිකක් එක් කරගෙන පානය කළ යුතු අතර මෙය දිනපතා සිදු කිරීම මගින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවන් වේගවත් වී අමතර මේදය දහනය වී ඉදිරියට නෙරා ආ උදරය ක්ෂය වී යනවා.

2. සුදු බත් ආහාරයෙන් වැලකෙන්න.
සුදු සහල් වලින් තැනූ බත් වෙනුවට රතු සහල් වලින් තැනූ බත් හෝ ධාන්‍ය වර්ග ආහාරයට එකතු කර ගැනීම වඩාත් යෝග්‍ය වෙනවා.

3. සීනි සහිත ආහාරයන් පාලනය කරන්න.
සීනි අධික ආහර සහ පැණි රස බීම මෙන්මඅධික තෙල් සහිත ආහාරයන් ලබා ගැනීමද අවම කළ යුතු වෙනවා. එයට හේතු වන්නේ එම ආහර මගින් උදරය වැනි ප්‍රදේශ තුළ අමතර මේදය ගබඩා කිරීම සිදු කරන නිසා ය.

4. හැකි පමණ ජලය පානය කරන්න.
මෙලෙස හැකි පමණ ප්‍රමාණවත් තරම් ජලය පානය කළ විට අමතර මේදය පාලනය වීම මෙන්ම ශරීරයේ නිපදවෙන විශ ශරීරයෙන් බැහැර වී පරිවෘත්තිය වේගය ඉහළ යාමට ද හේතු වෙනවා.

5. අමු සුදු ළූණු අනුභවය කරන්න.
පළමු පියවරෙන් සදහන් කළ දෙහි යුෂ පානය කිරීමට පෙරඅමු සුදු ළූණු ස්වල්පයක් හැපීමට හැකි නම් මෙම ක්‍රියාවලිය දෙගුණ කිරීමට එය හේතු වෙනවා. මෙමගින් ශරීරයේ රුධිර සංසරණය මෘදු සහ වඩාත් කාර්‍යක්ෂම වෙනවා.

6. මස් මාංශ අනුභවය හැකි පමණ අඩු කිරීම.
අනවශ්‍ය මේදය දහනය කිරීමට නම් මස් මාංශ අනුභවය සැලකිය යුතු ලෙස අවම කළ යුතු ය.

7. දිනපතා එළවලු සහ පළතුරු අනුභවය කරන්න.
මෙමගින් ශරීරය ප්‍රතිඔක්සිකාරක, කණිජ සහ විටමින් වලින් පරිපූර්ණ කෙරෙනවා.

8. කුළුබඩු යෙදූ සැර ආහර අනුභව කරන්න.
කුරුදු, ඉගුරු සහ ගම්මිරිස් වැනි කුළුබඩු එකතු කළ ආහර අනුභවය මගින් රුධිරයේ ඉන්සියුලීන් මට්ටම වැඩි කර සීනි මට්ටම අඩු කිරීමට හේතු වෙනවා.

ඔබට මෙම රෝග ලක්ෂණ තිඛෙනවාද? එහෙනම් පරිස්සම් වෙන්න.
යම් කෙනෙකු ගේ ශරීරයට AIDS ඇතුල්වී මාස තුනක් යනතෙක් ඔහුගේ AIDS ඇතිබව සොයා ගත නොහැකියි. මේ සමය කවුලු සමය ලෙස හැදින් වෙනවා.

ඒඩ්ස් නම ඇසූ පමණින් සිහියට නැගෙන්නේ ලිංගික ඇසුරක් නිසා ඇතිවන රෝගී තත්ත්වයක් බවයි. ඇත්තටම සියයට අනු හතරක්ම වාගේ ඒඩ්ස් වැළඬෙන්නේ අනාරක්ෂිත ලිංගික ඇසුර නිසයි.

එහෙත් නිරපරාදේ ඒඩ්ස් රෝගයට ගොදුරුවන පිරිසක් ද අප අතර සිටින බව සිහි තබාගත යුතුයි.

හය හතර නොදැන මෙලොව එළිය දකින බිළිඳාට ද මව්කුස තුළදී හෝ ඉන් පිටතදී ඒඩ්ස් වැළඳී මේ ඉඩකඩ පවතී.

එමෙන්ම ඒඩ්ස් රෝගියෙකුගේ රුධිරය ශරීරගත වීමෙන් නිරෝගී පුද්ගලයෙකුට ද ඒඩ්ස් ඇතිවිය හැකිය.

මේ පිළිබඳව, ජාතික ලිංගාශි‍්‍රත හා ඒඩ්ස් රෝග මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සිසිර ලියනගේ මහතා දැක්වූ අදහස් මෙසේයි.

ඒඩ්ස් රෝගී තත්ත්වය ඇති කරන AIDS වෛරසය මවගෙන් දරුවාට ඇතුල්විය හැකියි. එහිදී දරුවා හා මව සම්බන්ධ වී සිටින වැදෑමහ හරහා දරුවාට මෙම වෛරසය ඇතුල් වෙනවා.

විශේෂයෙන් මව දැනුවත්ව හෝ නොදැනුවත්ව මව ඒඩ්ස් රෝගී තත්ත්වයෙන් පෙළිය හැකියි. එවැනි මවක් දරුවා බිහි කරත්දී මවගේ රුධිරය දරුවාගේ ශ්ලේෂ්මල පටල හරහා දරුවාට ඇතුල්විය හැකිය.

එවිට දරුවාට AIDS වෛරසය ඇතුල් වීමට ඇති ඉඩකඩ වැඩිය. එමෙන්ම දරුවාට ලබාදෙන මව්කිරි හරහා ද ්‍යෂඪ වෛරසය දරුවාට ඇතුල්වීමේ ඉඩකඩ පවතී.

කෙසේ වුවත් මවට ්‍යෂඪ තිබූ පමණින්ම දරුවාට AIDS වැළඬෙන්නේ නැහැ. එය ප්‍රතිශතයක් ලෙස 50%ක් 60%ක් පමණ වෙනවා.

ගැබිනි මව AIDS වෛරසය ආසාදිත නම් මව ඒ සඳහා ප්‍රතිකාර ලබා ගන්නේ නම් දරුවාට AIDS ඇතුල්වීමේ ඉඩකඩ බොහෝ අඩුය. ඊට හේතුව මවගේ රුධිරයේ වෛරස සාන්ද්‍රනය අඩු වීමයි.

දරුවාට ්‍යෂඪ ආසාදිත ද යන්න සොයා ගැනීම සඳහා ඉපදුණු විගස දරුවාගේ රුධිර පරික්ෂාවක් කෙරෙනවා. දරුවාට මවගෙන් AIDS ඇතුල්වී ඇත්නම් දරුවාට දිගින් දිගටම ප්‍රතිකාර කළ යුතුයි.

මේ සඳහා AIDS වෛරසයට විරුද්ධව ක්‍රියා කරන ඒඅඊ කාණ්ඩයේ ඖෂධ නියමිත මාත්‍රාවෙන් ලබාදිය යුතුයි. මෙවැනි දරුවන් ජීවිතකාලය පුරාම ඖෂධ ගත යුතුයි.

මෙවැනි දරුවෙක් හඳුනාගත් පසු දරුවා සාමාන්‍ය ලෙස ජීවත් කරවිය යුතුයි. එහිදී දරුවා රැකබලා ගන්නන්ට අවශ්‍ය උපදෙස් ලබාදීම කරනවා.

ඉන් පසු දරුවා වැඩුණු පසු දරුවාගේත් දරුවා සමග ජීවත්වන අයගේත් මානසික තත්ත්වය තේරුම් ගෙන දරුවාට AIDS වෛරසය ඇතුල්වී ඇති බවත් ඒ නිසා සමාජයේ ජීවත්විය යුතු ආකාරයත් පහදා දෙනවා.

වර්ෂ 1989 සිට මේ වන තෙක් මෙවැනි දරුවන් 71 දෙනෙක් බිහිවී තිඛෙනවා. ඉන් 40 දෙනෙක් මේ වනවිට ජිවත් වෙනවා. ඔවුන් අතර නව යොවුන් වයස ගත කරන දරුවන් ද සිටිනවා.

මුල් අවධියේදීම මවට ්‍යෂඪ ආසාදිත බව සොයා ගතහොත් දරුවාට AIDS ආසාදනය වළක්වා ගැනීමේ හැකියාව පවතිනවා.

මිනිස් සෛලවල පමණක් AIDS වෛරසය ජීවත්වන නිසා මිනිසාගේ රුධිරය සම්බන්ධ කටයුතුවලදී විශේෂ පරික්ෂාවක් කර ගැනීම ඉතාම වැදගත් වෙනවා.

අනාරක්ෂිත ලිංගික ඇසුරකින් තොරව රුධිරය ඇසුරෙන් AIDS ආසාදනය වීම ලංකාවේ සියයට එකකටත් අඩුවෙන් සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

රුධිර පාරවිලනය වැනි තත්ත්වලදී AIDS ආසාදනය විය හැකි වුවත් ලංකාවේ රුධිර දායකයින්ගේ රුධිරය තවත් අයෙකුට ලබා දෙන්නේ පූර්ණ AIDS පරීක්ෂාවකට රුධිරය ලක් කිරීමෙන් පසුවයි.

නමුත් රුධිර දායකයා ඒඩ්ස් රෝගයේ කවුලු සමය ගතකරන්නෙක් නම් ඔහුගේ රුධිරයේ AIDS වෛරසය ඇතිබව සොයා ගත නොහැකියි.

යම් කෙනෙකු ගේ ශරීරයට AIDS ඇතුල්වී මාස තුනක් යනතෙක් ඔහුගේ රුධිරයේ AIDS ඇතිබව සොයා ගත නොහැකියි. මේ සමය කවුලු සමය ලෙස හැදින් වෙනවා.

මත්ද්‍රව්‍ය ශරීරයට එන්නත් කරගැනීමේදී ද AIDS වෛරසය ඇතුල්විය හැකියි. රෝගී කෙනෙකු මත්ද්‍රව්‍ය එන්නත් කරගත් කටුවකින් නිරෝගී කෙනෙකු මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීමේදී මේ තත්ත්වය ඇති වෙනවා. මත්ද්‍රව්‍ය එන්නත් කරගැනීමෙන් රෝගී වූ පුද්ගලයන් දස දෙනෙක් පමණ ලංකාවේදී සොයාගෙන තිඛෙනවා.

එන්නත් ලබාදීමේදී නිසිලෙස ජීවානුහරණය නොකළ එන්නත් කටු මගින් ද AIDS වෛරසය ඇතුල්විය හැකියි. AIDS ආසාදිතයෙකු එන්නත් කළ කටුවකින් නිරෝගී අයෙකු එන්නත් කළහොත් මේ තත්ත්වය ඇතිවිය හැකියි.

රැව්ල, කොණ්ඩය කැපීම වැනි තත්ත්වවලදී AIDS ආසාදිත වියහැකි වුවත් එවැනි තත්ත්ව ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නැහැ.

එමෙන්ම ශරීරයේ පච්චා කෙටීමෙන් ද ඒඩ්ස් රෝගය වැළදීමේ ඉඩකඩ පවතිනවා. නමුත් එවැනි තත්ත්ව ලංකාවෙන් මෙතෙක් වාර්තාවී නැහැ.

කෙසේ වුවත් ඒඩ්ස් රෝගී තත්ත්වය වැඩි වශයෙන් ව්‍යාප්ත වන්නේ අනාරක්ෂිත ලිංගික ඇසුර නිසයි. මේ තත්ත්වය වලක්වා ගැනීම තුළින් ශ්‍රී ලංකාවේ ඒඩ්ස් ව්‍යාප්තිය අවමකරගත හැකියි.

නිය ආලේපන ගැල්වීම තරුණියන් අතර අති ජනප්‍රිය විලාසිතාවක් බවට පත් ව තිබේ. අඳින ඇඳුමේ වර්ණයට අනුව බොහෝ තරුණියන් නිය ආලේපන ගැල්වීමට උන්නදුවක් දක්වයි. දෛනික ව මෙන් සතියකට වරක් හෝ නව වර්ණයක් ආලේප කිරීමට බොහෝ දෙනෙක් හුරු ව සිටී. එසේම තව පිරිසක් ආලේප කර ගත් නිය ආලේපන ඉවත් කිරීමට මැලිකමක් දක්වයි. එය ශරීරයට අහිතකර ක්‍රියාවකි. එසේ ම නිරතුරුව නිය ආලේපන ගැල්වීමේ දී ඒවා ඉවත් කිරීමට සිදු වෙයි. එහි දී නිය ආලේපන ඉවත් කිරීමට යොදා ගනු ලබන රසායනික ද්‍රව්‍ය ද ශරීරයට හිතකර නොවේ. නිකමට සිතා බලන්න. ඔබ ගල්වන නිය ආලේපන කොතරම් වර්ණවත් ද? එසේ නම් එම තද පැහැති වර්ණ ඉවත්වන වේගය කොපමණ ඉක්මන් ද? එමගින් ඔබේ නියපොතු අප්‍රාණවත් වෙයි. අවපැහැ ගැන්වෙයි. ශරීරයට බලපෑම් ඇති කරවන අහිතකර රසායනික ද්‍රව්‍ය නිය ආලේපනවල අන්තර්ගත බවත් එවැනි අහිතකර රසායනික ද්‍රව්‍යවලට නිරාවරණයවීම හේතුවෙන් වඳභාවයේ සිට පිළිකා දක්වා වූ නොයෙක් අහිතකර තත්ත්ව ඇති විය හැකි බවත් විද්‍යාඥයෝ සොයාගෙන ඇත. පිළිකා ඇති කරන සෝමැල්ඩිහයිඩ් වැනි සංයෝග ද හෝමෝනවලට බලපෑම් ඇති කරන වෙනත් අහිතකර රසායනික ද්‍රව්‍ය ද නිය ආලේපනවල අන්තර්ගත බව ඔවුහු සඳහන් කරති.
ඉස්හොරි යනු  (සෙබෝරික් ඩර්මටයිටිස්) යනුවෙන් හඳුන්වන හිස්කබල මත ඇතිවෙන පොදු සෞඛ්‍යය තත්වයකි. සම වියලීම, නොරිස්සුම්කාරී තෙල් සම, හිස්කබල මත බැක්ටීරියා සහ දිලීර වර්ධනය වීම වැනි හේතූන් නිසා ඉස්හොරි ඇතිවෙන්නට පුළුවන්. ඉස්හොරි නිසා හිස්කබල මත කසන ගතියක් සහ පතුරු ගැලවී යාමක්ද ඇතිවෙනවා.
ීය්රු හිසකෙස් වලට වඩාත් හොඳින් සාත්තු කරනවානම් එම තත්වය පාලනය කරගන්නට පුළුවන්. ඊට අමතරව ස්වභාවික ප්‍රතිකාරයන් හී ආදාරයද ඔබට ලබාගන්නට පුළුවන්. අද නොදුටු ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්නේ ඉස්හොරි සුවකරගැනීම සඳහා භාවිතා කළහැකි සාර්ථකම ස්වභාවික ප්‍රතිකාර රැසක්  පිළිබඳවයි.
කොහොඹ ප්‍රතිකාරය
කොහොඹ වලින් සාදන ලද මිශ්‍රණයක් භාවිතා කරමින් ඉස්හොරි වලට වඩාත් හොඳින් ප්‍රතිකාර කරන්නට පුළුවන්.
අවශ්‍ය කරන ද්‍රව්‍ය
කොහොඹ කොළ යුෂ කෝප්ප  1/4ල සඑජයහ ිජ්කචල ය්සර ේකකි
පොල්කිරි කෝප්ප 1/4ල ය්සර එර්බිචක්බඑල ය්සර ජ්රු
බීට්රූට් යුෂ කෝප්ප 1/4ල
පොල්තෙල් තේහැඳි 1ල ිනසබ ජ්රුල බ්එමර්ක රුපැාහල Aහමරඩැා්
පියවර
සියලුම අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍රකරගෙන හිස්කබල සම්භාහනය කරන්න.
මිනිත්තු 20ක් පමණ ගියපසුව ඖෂධීය ෂැම්පු වර්ගයක් සහ කන්ඩිෂනර් වර්ගයක් භාවිතා කරමින් හිසකෙස් සෝදා හරින්න.
මෙය සතියකට වතාවක් සිදුකරන්න.
උළුහාල් ප්‍රතිකාරය
ඉස්හොරි ඇතිවීම වලක්වා ගැනීම සඳහා භාවිතා කළහැකි ඉතාමත්ම සාර්ථක ප්‍රතිකාරයක් ලෙස උළුහාල් ප්‍රතිකාරය හඳුන්වන්නට පුළුවන්. උළුහාල් වල ඇති ප්‍රතිබැක්ටීරියා සහ ප්‍රතිදිලීර කාරක ගුණාංගය නිසා පතුරු ගැලවී යාම වඩාත් හොඳින් පාලනය කරගන්නට හැකියාව තිඛෙනවා.
අවශ්‍ය කරන ද්‍රව්‍ය
උළුහාල් මේසහැඳි 2
වතුර කෝප්ප 1
ඇපල් විනාකිරි කෝප්ප 1
පියවර
උළුහාල් ටික වතුර බඳුනකට දමා රාත්‍රිය පුරාවටම පෙගෙන්නට හරින්න.
උදෑසන එම උළුහාල් ටික හොඳින් අඹරාගන්න.
පසුව ඇපල් විනාකිරිද ඊට එකතුකොට හිස්කබලේ ගලවන්න.
එය මිනිත්තු 30ක් පමණ තිඛෙන්නට හැර මෘදු ෂැම්පු එකක් භාවිතා කරමින් සෝදා හරින්න.
මෙම ප්‍රතිකාරය මගින් හිස්කබල මත ඇතිවී තිඛෙන කසන ගතිය සහ වියලි ගතියද සමනය කරගන්නට පුළුවන්.
ඇස්පිරින් ප්‍රතිකාරය
මෙය ස්වභාවික ප්‍රතිකාරයක් නොවුනත් ඉස්හොරි සඳහා වූ සාර්ථක ප්‍රතිකාරයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ඉස්හොරි මර්දනය කිරීම සඳහා නිෂ්පාදනය කරතිඛෙන ෂැම්පු වල අන්තර්ගත වෙන සැලිසිලේට් කියන රසායනිකය ඇස්පිරින් වලද අන්තර්ගතව තිඛෙනවා.
අවශ්‍ය කරන ද්‍රව්‍ය
ඇස්පිරින් පෙති 2
ෂැම්පු
පියවර
පෙති ටික කුඩුකර සාමාන්‍ය ෂැම්පු සමග කලවම් කරගන්න.
පෙන නගින තුරු මිනිත්තු 5ක් පමණ එය තිඛෙන්නට හරින්න.
පසුව එය භාවිතා කරමින් හිසකෙස් සෝදා හරින්න. ඇස්පිරින් කුඩු තවමත් ඉවත් නොවී පවතිනවානම්  ෂැම්පු භාවිතා කරමින් නැවත වතාවක් හිසකෙස් සෝදන්න.
කෝමාරිකා ප්‍රතිකාරය
කෝමාරිකා යනු ඉස්හොරි පාලනය කරගැනීම සඳහා භාවිතා කළහැකි තවත් එක් ස්වභාවික ඖෂධයකි. නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි, ප්‍රතිදිලීර කාරක ගුණාංගයට අමතරව හිස්කබල සංසිඳුවාලීමේ හැකියාවක්ද කෝමාරිකා වලට තිඛෙනවා. එම නිසා කසන ගතිය දුරුකරගන්නට පුළුවන්.
අවශ්‍ය කරන ද්‍රව්‍ය
කෝමාරිකා යුෂ මේසහැඳි 5
පියවර
කෝමාරිකා යුෂ භාවිතා කරමින් හිස්කබල සම්භාහනය කොට, එය මිනිත්තු 30ක් පමණ තිඛෙන්නට හරින්න.
ඔබේ සම තෙල් සමක් නම් මෙය භාවිතා නොකිරීමට මතක තබාගන්න.
පසුව මෘදු ෂැම්පු වර්ගයක් භාවිතා කරමින් හිසකෙස් සෝදා හරින්න.
x


x
හානිවූ වියලි හිසකෙස් වලට ඉතාමත්ම හිතකර ස්වාභාවික ප්‍රතිකාරයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. හිසකෙස් සජලනයව තබමින් කිහිප ගුණයකින් හිසකෙස් වර්ධනය කිරීමේ සුවිශේෂී හැකියාවක්ද මෙම ප්‍රතිකාරයට තිඛෙනවා. මෙය භාවිතා කිරීම්දී හිසකෙස් වල ඇති අමතර තෙල් ස්වභාවයද ඉවත්ව යනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.

අවශ්‍ය කරන ද්‍රව්‍ය

එක් බිත්තරයක් ( හෝ කහමදය පමණක්)
කෙසෙල් ගෙඩියක්ල ය්සර එර්බිචක්බඑ
බියර් කෝප්ප 1/2 (ඩාර්ක් බියර්)
මීපැණි මේස හැන්දක්ල ය්සර ිදකමඑසදබ

උපදෙස්

සියලුම අමුද්‍රව්‍ය එකට අඹරාගෙන මිශ්‍රණයක් සකසාගන්න.

එම මිශ්‍රණය හිසේ ගල්වා පොලිතින් බෑගයකින් හිස ආවරණය කරගෙන පැයක් හෝ පැය දෙකක් සිටින්න.ල ඉ්බ්බ්ල ඉැැරල යදබැහ

ඉන් පසුව සාමාන්‍ය පරිදි හිසකෙස් සෝදා හරින්න.

භාවිතා කරන අයුරු

සතියකට එක් වතාවක් මෙම ප්‍රතිකාරය සිදුකරන්න.

මෙම ප්‍රතිකාරය සකසා ගැනීම සඳහා භාවිතා  කර තිඛෙන සියලුම අමුද්‍රව්‍ය හිසකෙස් සඳහා ඉතාමත්ම ගුණදායකයි. එම අමුද්‍රව්‍ය සියල්ලම එකට මිශ්‍ර කරගෙන භාවිතා කිරීමෙන් අදහාගත නොහැකි විශ්මිත ප්‍රතිලාභ ලබාගන්නට පුළුවන්.

බිත්තර වල මේදය සහ ප්‍රෝටීන් අන්තර්ගතව තිඛෙන නිසා, මෙම ප්‍රතිකාරය භාවිතා කිරීමේදී ඔබේ හිසකෙස් වලට අවශ්‍ය කරන පෝෂණය ලැඛෙන අතර වෙනදාටත් වඩා වැඩි දීප්තියක් හිසකෙස් වලට ලැඛෙනවා.ල ාදජඑදරල ාස්ඉැඑසජල ය්සර එර්බිචක්බඑ

වියලී ඉරි තලා තිඛෙන හිසකෙස් සජලනය කිරීමේ සුවිශේෂී හැකියාවක් කෙසෙල් වලට තිඛෙන බව ඔබ දන්නවද ?

හිසකෙස් වර්ධනයට ඉතාමත් ප්‍රයෝජනවත් අමුද්‍රව්‍ය දෙකක් ලෙස බියර් සහ මීපැණි හඳුන්වන්නට පුළුවන්. බියර් වල මෝල්ට් ,බීර මල්, යීස්ට් සහ බී කාණ්ඩයේ විටමින් වර්ග ගණනාවක්ම තිඛෙනවා. ඊට අමතරව හිසකෙස් වර්ධන සහ ශක්තිමත් කරන යකඩ, පොටෑසියම්, මැග්නීසියම්, පොස්පරස් සහ කොපර් වැනි කුෂද්‍ර පෝෂක කොටස් ගණනාවක්ම අන්තර්ගතව තිඛෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.

මීපැණි දෙස අවදානය යොමුකළ හොත්, හිසකෙස් වර්ධනයට ප්‍රයෝජනවත් වෙන විටමින් ඊ, කේ, සී, බී1, බී2 සහ බී5 වැනි පෝෂකයන් ගණනාවක්ම එහි දැකගන්නට පුළුවන්.
මසින් බරවූ පිරිපුන් තොල් යුවලක් තමන් සතු කරගැනීම සෑම කාන්තාවකගේම සිහිනයයි. එම සිහිනය සැබෑ කරගැනීම සඳහා මිලෙන් අධික ප්ලාස්ටික් සැත්කම් වලට මුහුණ දීමට අවශ්‍ය වෙන්නේ නැහැ. අද අපි ඔබව දැනුවත් කරන්නේ ස්වාභාවිකවම පිරිපුන් තොල් යුවලක් ලබා ගන්නා ආකාරයයි. ඒ සඳහා අවශ්‍ය කරන්නේ වැස්ලින් සහ කුරුඳු කුඩු ස්වල්පයක් පමණයි.

උදර මේදය යනු ශරීරයෙන් බැහැර කිරීමට අතිශය අපහසු කොටසක්. එය සැලකිය යුතු ප්‍රමාණයේ රෝග බෝහෝමයක් වර්ධනයට ද හේතු වනවා. ව්‍යායාමයෙන් උදරයේ මේදය අවම කර ගත හැකි උවත් කාර්යබහුල ජීවන රටාව තුල අපට එය අපහසු කටයුත්තක්..

නමුත් විකල්ප ඖෂධ භාවිතය උදරයේ මේද දහනය කිරිමට ප්‍රායෝගික විසදුමකි.
ඒ හරහා  ශරීරයට උත්තේජනයක්ද ලබා දෙනවා. පිලිකා රෝග හා විශ සහිත සංයෝග පවා එතුලින් අවම වනවා. ඒ අනුව මෙය සෞඛ්‍ය ට අධ්සක ලෙස හිතකර ප්‍රතිකර්මයක්.

මේ විශේෂ උදර මේද පාලනය සඳහා නිවසේදි සකසා ගත හැකි පානය ඔබේ අදික තරබාරුව අවම කරන අතර පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණයට හා විිශ නැසිම සදහා ශරීරයට සහය ලබා දෙනවා’තරබාරුව අවම කරන නිසා මෙම පානය අධි රුධිර පීඩනය ර්‍ණදියවැඩියාව” හෘද රෝග සඳහාද විසඳුමක්.

මෙම පානය සකස් කර ගන්න ආකාරය :

අවශ්‍ය ද්‍රව්‍ය

දෙහි ගෙඩි භාගයක්
පිපිඤ්ඤා ගෙඩියක්
සිහින්ව ගා ගත් ඉගුරු තේ හැන්දක්
පාස්ලි කොල ස්වල්පයක්
වතුර විදුරු කාලක්
සකස් ගැනිම හා භාවිතය

සියලූ අමුද්‍රව්‍ය බ්ලෙන්ඩරයක ආධාරයෙන් මිශ්‍ර කර දිනපතා නින්දට පෙර පානය කරන්න. ඔබට දින කිහිපයකින් ප්‍රතිපළ ලැඛෙයි.