ආදරේ කොච්චර තිබුණත්, ඇඳේදි වැඩ පෙන්නන්න බැරි වුණොත් පවුල් ජීවිතේට බඩුම තමයි! ගොඩක් කොල්ලොන්ගේ ලොකුම බය "වෙලාවට මල්ලි නැගිටියිද" කියන එකනේ. බය වෙන්න එපා බ්‍රෝ! ඔයාගේ "ශිෂ්ණය" කකුලෙන් අදින ප්‍රධානම හේතු ටික අපි කෙටියෙන් බලමු:

1. බඩයි, සිගරට් එකයි (The Lazy Combo) 🍔🚬
බඩ එනකොට පිරිමි හෝමෝන ගෑනු හෝමෝන වෙනවා. ඊටපස්සේ සිගරට් ගැහුවම ලේ පාර බ්ලොක් වෙනවා. එහෙම වුණාම ඉතින් මල්ලිට පණ එයිද?
2. ලෙඩ ගොඩ සහ බෙහෙත් (Health Issues) 💊
දියවැඩියාව (සීනි මල්ලි), කොලෙස්ටරෝල් වගේ ලෙඩ ආවම මල්ලිත් ලෙඩ වෙනවා. ඒවට බොන පෙති වල සයිඩ් ඉෆෙක්ට්ස් ආවමත් වැඩේ අනාථයි!
3. ඔලුවේ අවුල් (Stress & Mind) 🤯
ණය ප්‍රශ්න, ස්ට්‍රෙස්, නැත්නම් ඕනෑවට වඩා 'වැල' (Porn) බැලුවම මොළෙන් යන සිග්නල් කට් වෙනවා. වැඩේට මුලින්ම සිග්නල් දෙන්නේ මොළෙන්නේ!
4. බැටරි බැසීම (Low Testosterone) 🔋
වයසට යද්දි පිරිමිකම (Testosterone) අඩුවෙනවා. එතකොට ඉතින් ආසාවත් නෑ, පණත් නෑ. හැබැයි මේකට නියම විසඳුමක් තියෙනවා!