No title

පහත පෝරමය හරහා ඔබේ නිවැරදි විස්තර එවීමෙන් ඔබට පහසු දිනයකදී සහ ස්ථානයකදී භාණ්ඩය ලබා ගැනීමට අවශ්‍යය පහසුකම් සලසා දිය හැක.
මෙහිදී ප්‍රවාහන ගාස්තු ලෙස අමතරව ඔබට රු. 300/= ක මුදලක් ගෙවීමට සිදු වේ.

ඇණවුම් කල පසු අදාල දිනයන්හිදී භාණ්ඩ ඔබ අතට ගෙනැවිත් දෙනු ඇත.
භාණ්ඩ ඇණවුම් කළ පසු ඔබ අතට භාර දීමට ප්‍රථමව අනිවාර්යෙන් ඔබව දුරකථනය ඔස්සේ සම්භන්ධ කරගනු ලබන අතර,
එවිට ඔබේ ප්‍රදේශයේ ඔබට පහසු තැනකින් භාණ්ඩය ලබා ගැනීමේ හැකියාව ලැබේ.


පාර්සලය: මේ ආකාරයට සම්පූර්ණයෙන් ආවරණය කර එවනු ලැබේ..



කරුණාකර ඔබ භාණ්ඩය අනිවාර්යයෙන්ම මිලදී ගන්නේ නම් පමණක් පහත පෝරමය ඔබේ නිවැරදි විස්තර සහිතව පුරවා ඇණවුම සිදු කරන්න.



PLACE YOUR ORDER HERE