පහසුවෙන්ම ලිංගය වර්ධනය කරගත හැකි සාර්ථකම ක්‍රමවේදයක්

වර්තමානයේ පුරුෂ ලිංගය කුඩා වීම සහ නිසියාකාරව ප්‍රාණවත් නොවීම සමහ පිරිමින්ට ඇති විශාල ගැටළුවකි.
කාන්තාවක් සතුටු කිරීම සඳහා විශාල ලිගුවක් අවශ්‍යය බව ඔවුන්ගේ පිළිගැනීමයි.
කවුරුන් කෙසේ කීවත් එහි ඇති සත්‍යයතාව පිළිබඳව අපට පිළිගැනීමට සිදුවේ.

නමුත් ඉහත ගැටළුව නිසා ඔබ පීඩා විඳින අයෙක් නම් මෙම ලිපිය හරහා සාර්ථක ප්‍රතිකාරයක් සම්භන්ධව ඔබව දැනුවත් කරනවා.
මේ සඳහා ඉතාමත් සාර්ථක පිළියමක් ලෙස ව්‍යායාමය හඳුන්වන්න පුලුවන්.
මෙය ඉතා නිවැරදිව කළයුතු අතර මේ සඳහා ඵලදායී ආලේපනයක් යොදා ගත හැකි නම් වඩාත් ඉක්මනින් සහ සාර්ථකව ප්‍රතිඵ්ල ලබා ගැනීමේ හැකියාව තියනවා.
මෙම ලිපිය අවසානයේ ඔබට එවැනි ස්වාභාවික නිශ්පාදනයක් පිලිබඳව විස්තර දැන ගත හැකි වනු ඇත.

ව්‍යායමය ගත් කළ, ජෙල්කින් ව්‍යායාමය ලොව බොහෝ පුද්ගලයන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත් පුරාතනයේ  සිට පැවත එන ව්‍යායාම ක්‍රම වේදයකි.

එම ව්‍යායාමය මගින් ඔබට ශිෂ්ණයේ ප්‍රමාණය අඟල් ප්‍රමාණයකින් වැඩි කර ගැනීමේ හැකියාව අනිවාර්යෙන් හිමි වේ.
ව්‍යායාමය  ආරම්භ කිරීමට ප්‍රථමව ඔබගේ ශිෂ්ණයේ ප්‍රමාණය මැන ගන්නේ නම් ඔබට එහි ප්‍රගතිය පිළිබඳව මනාව අවබෝධ කරගන්න පුළුවන්.
ප්‍රථමයෙන්ම ඔබ උණුසුම් තුවායක් ශිෂ්ණය වටේ ඔතාගෙන ඖෂධීය ආලේපනයකින් ශිෂ්ණය හොඳින් සම්භාහනය කරන්න.
මේ සඳහා ඔබට පහත දක්වා ඇති ආලේපනය භාවිතා කිරීමේ හැකියාව ඇත.

මෙහිදී දබර ඇඟිල්ල සහ මහපට ඇඟිල්ල පමණක් භාවිතා කරමින් කිරි දොවන ආකාරයට ශිෂ්ණයේ හිස කොටසේ සිට පහළ දක්වා සම්භාහනය කරගෙන යන්න.
මෙහිදී ඔබගේ ශිෂ්ණය අර්ධ වශයෙන් ප්‍රාණවත් තත්වයේ තිබිය යුතු බව සිහි තබා ගත යුතුයි.

ඇදීමේ ව්‍යායාමය

මෙම ක්‍රමයද ලිංගයේ ප්‍රමාණය වර්ධනය කර ගත හැකි සාර්ථක ක්‍රම වේදයකි.
මෙහිදී ශිෂ්ණයේ හිස කොටස ඉහළට සිටින සේ අල්ලාගෙන තත්පර 10ක් ඇදගෙන ඉන්න.
නැවත ලිහිල් කර තවත් දිශාවකට එලෙසම ඇදගෙන සිටින්න.
මේ ආකාරයට විවිධ දිශාවන් වලට මිනිත්තු 4-5ක් පමණ මෙය සිදු කරන්න. 

මෙම සරල ක්‍රමයන් හරහා ඔබට නිවසේදීම ඉතාමත් සාර්ථක ප්‍රතිඵල අත් කර ගැනීමේ හැකියාව පවතින බව අනිවාර්යෙන්ම කිව හැක.


Post a Comment

Previous Post Next Post

Recent Posts

Facebook